“මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ වේවැස්ස නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වතු ප්‍රජාව වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත වේවැස්ස වත්තේ ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) වේවැස්ස වත්ත වතුයායේදි පැවැත්විණි.

පසුගිය කාලයේ නායයෑමට ලක්වු වේවැස්ස ප්‍රදේශයේ පවුල් 18 ක් සදහා මේ යටතේ නව නිවාස ඉදිවන අතර මේ වෙනුවෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 57.6 කි.

මෙම අවස්ථාවට මා සමග බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ සහෝදරයා, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති ලලිත් ජයවර්ධන සහ ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ද, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධ නානායක්කාර යන මහත්ම මහත්මීන් සහ නිවාසලභි පවුල් වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron