Thursday, April 23, 2026
26 C
Sri Lanka

නුවර විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැති බැම්මේ කොටසක් කඩා වැටෙයි

කටුගස්තොට පොලිස් වසමේ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී ඇත.

මේ හේතුවෙන් නිත්තවෙල හරහා ගල්කඩුව දක්වා ඇති මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බව පොලීසිය වාර්තා කරයි.

අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වි නොමැති අතර මාර්ග අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුර වාර්තා කරයි.

Hot this week

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන්...

සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

“ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23)...

Topics

සලේ තවදුරත් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය නියෝග කරයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද...

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ...

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron