Wednesday, April 22, 2026
27.2 C
Sri Lanka

පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස මාතලේට

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඒ මි.මී 540ක් ලෙසය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වැස්සලක් ලැබී තිබේ.

Hot this week

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...

ජගත් මිහිතල දිනය අද !

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව...

ලොකු පැටීගේ නඩුවක කරුණු වාර්තා කරයි

රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “ලොකු...

Low Floor බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික...

Topics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය...

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron