Monday, April 27, 2026
29.3 C
Sri Lanka

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට දුරකථන අංකයක්

කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේවන විට (2025-12-15)ඇතුළත් වී දත්ත ප්‍රමණාය නැතහොත් විමසීම් ප්‍රමාණය 18321ක් වන අතර ඒ අතරින් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිෂ්පාදන අංශයට අදාළව ආපදාවට පත් කර්මාන්ත ගණන 6362ක්, ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන 7510ක්, සුළු පරිමාණ ව්‍යපාර ගණන 6256ක්, මධ්‍ය පරිමාණ ව්‍යපාර 3998ක් සහ මහා පරිමාණ ව්‍යපාර 557ක් බවට වාර්තා වී තිබෙනවා.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින එනම් හෙට පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැක.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකිය.

Hot this week

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන්ගෙන් මෙතෙක් හෙළි වූයේ මොනවා ද ?

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ් " සහ"...

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිට ඉදිරිපත් කළ ප්‍රශ්න 22 මොනවා ද ?

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද වන විට දින...

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27)...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

Topics

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron