මැදපෙරදිග යුද්ධයෙන් ගුවන් ගමන්වලට බාධාවක්

මැදපෙරදිග යුද්ධයමය තත්ත්වය හේතුවෙන් ජෙට් ඉන්ධන මිල ඉහළ යෑම හේතුකොට ගෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අභ්‍යන්තර සහ ඍජු ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබේ.

මේ අතර, මැයි මාසයේ දී ගුවන් ගමන්වලින් 12%ක් පමණ බලපෑමට ලක්ව ඇති අතර, ප්‍රධාන වශයෙන් ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්චර්ච්, වෙලින්ටන්, සිඩ්නි සහ බ්‍රිස්බේන් අතර මෙලෙස ගුවන් ගමන් අවලංගු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ‌වෙතත් බොහෝ මගීන්ට විකල්පයක් ලෙස අදාළ දිනයේ දීම තවත් ගුවන් ගමනක් ලබාදීමට කටයුතු කළ බවද අදාළ ගුවන් සමාගම් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් පත්වෙන අපහසුතාවය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන අතර ඔවුන්ට ස්තූතිවන්ත වෙන බවද එම ගුවන් සමාගම් සඳහන් කරයි.

ඉන්ධන මිල සහ ඉන්ධන ලබාගැනීමට ඇති අපහසුතාවය මත වියට්නාම ගුවන් සේවය ද සතියකට දේශීය ගුවන් ගමන් 24කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇත.

මේ අතර, මියන්මාරයේ ගුවන් සමාගම් ද ඔවුන්ගේ දේශීය කාලසටහන්වල කප්පාදුවක් සිදුකර තිබේ.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron