ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 

මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන් වෙනුවෙන් පුජා කරනු ලැබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපගේ සංස්කෘතියේ විශාලතම කොටස බවට කෘෂිකර්මාන්තය බැඳී ඇති බවය.

අලුත් සහල් මංගල්‍යය එහි අග්‍රඵලය වන බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, රටේ අනන්‍යතාවය සහ සංස්කෘතිය මේ තුළින් පිළිහිඹු කරන බවද පැවසීය.

ග්‍රාමීය ජනතාවගේ දුප්පත් බව තුරන් කිරීම තම අභිප්‍රාය බවත් ඒ සඳහා ශක්තිමත් දැක්මක් හා වැඩපිළිවෙලක් අවශ්‍ය බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට නිරවුල් ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඇති බවද සඳහන් කළේය. 

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron