සබීතාගේ සැමියාට අයත් බිල්ඩිමකට අදාළ විමර්ශනයට හිටපු කෘෂිකර්ම ලේකම් අල්ලස් කොමිසමට

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අධික කුලී මුදලකට ජනප්‍රිය නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ඩීපීජේ ගොඩනැඟිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී විජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (ජුනි 01) පැමිණ තිබේ.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව හා විනිවිදභාවයකින් තොරව රුපියල් මිලියන 1500 කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් වාර්තාවක්ද නිකුත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශට අයත් බත්තරමුල්ලේ පිහිටි ගොඩිජන මණ්ඩලය පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා සඳහා ලබාගැනීම හේතුවෙන් ඉවත් වීමට සිදුවීමෙන් පසු යහපාලන ආණ්ඩු සමයේදී මෙම ගොඩනැඟිල්ල කුළී පදනම මත ලබා ගැනීම සිදුවූ අතර ඒ සඳහා වූ පළමු කැබිනට් පත්‍රිකාව එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබුණි.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron