හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (12) කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට ඇතිවූ අධික රුධිර පීඩන තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගත් බව පවුලේ ආරංචි මාර්ග විසින් තහවුරු කර ඇත. වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානය යටතේ මේ වනවිට ඔහුට ප්‍රතිකාර ලබාදෙමින් පවතී.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඔහුගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මේ වන විට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පසුබිමක් තුළ මෙම හදිසි රෝහල්ගත කිරීම සිදුව තිබෙනවා.

Hot this week

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම,...

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron