අද හවසට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ මිලිමීටර් 75 දක්වා තද වැසි ඇතිවිය හැකි අතර, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එල්නිනෝ බලපෑම ප්‍රබල වී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකිය. අකුණු අනතුරු සහ තද සුළං හමිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, වෙරළාශ්‍රිතව මුහුද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට ද අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ගෝලීය පුරෝකථන අනුව ඉදිරි නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට ළඟාවනු ඇති බවයි. මෙහි බලපෑමෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා දිවයිනට වැඩි වර්ෂාපතනයක් ලැබුණද, ලබන වසරේ මුල් කාර්තුවේදී (පෙබරවාරි – අප්‍රේල්) වර්ෂාපතනය අඩුවී උණුසුම් කාලගුණයක් ඇතිවිය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron