ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට යෑමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පෙර පැවති කිසිදු ආණ්ඩුවකට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව විසින් එම පනත කෙටුම්පත් කර මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය. දැන් ඉතිරිව ඇත්තේ එය විවාදයට ගෙන අනුමැතියට ලක් කිරීමේ පියවර පමණක් බවත්, පාර්ලිමේන්තු ක්‍රියාවලිය හේතුවෙන් යම් කාලයක් ගත වන බවත් ඔහු කියා සිටියේය.

මෙම පනත සම්මත වීමෙන් අනතුරුව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ස්වර්ණමය යුගයකට ගෙන යාමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා දැඩි විශ්වාසය පළ කළේය.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

Topics

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...

නව සංවිධානාත්මක අපරාධ පනතින් සාමාන්‍ය ජනතාවට සහ තරුණයන්ට භීෂණයක්

යෝජිත නව සංවිධානාත්මක අපරාධ පනත පාතාලය මර්දනය කිරීමට නොව...

දිවයින ආසන්නයේ අඩු පීඩන කලාපයක්.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron