නව සංවිධානාත්මක අපරාධ පනතින් සාමාන්‍ය ජනතාවට සහ තරුණයන්ට භීෂණයක්

යෝජිත නව සංවිධානාත්මක අපරාධ පනත පාතාලය මර්දනය කිරීමට නොව සාමාන්‍ය ජනතාවට එරෙහි භීෂණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙම පනත තුළ ඉතා පුළුල් හා අනිසි ලෙස නිර්වචන යොදාගෙන ඇති අතර, ඕනෑම ආණ්ඩුවකට තමන්ට රිසි සේ මෙම නීතිය අවභාවිත කිරීමට ඉඩ සැලසෙන බවයි.

මෙම පනතේ 03 වන වගන්තියට අනුව පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්වූ ව්‍යුහයක් “සංවිධානාත්මක අපරාධ කල්ලියක්” ලෙස අර්ථ දක්වා ඇති බව හෙතෙම සඳහන් කළේය. එසේම, දැනටමත් රටේ පවතින සාමාන්‍ය නීති පද්ධතිය යටතේ ආවරණය වන පොලිස් රාජකාරියට බාධා කිරීම, සොරකම් කිරීම, බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම, බලපත්‍ර රහිතව සූදු ක්‍රීඩා කිරීම, වනජීවී පනතේ වැරදි මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වැරදි ද මෙම පනතේ බරපතල වැරදි ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

විශේෂයෙන්ම, අයෙකු විවාහ වී සිටියදී විධිමත් දික්කසාදයකින් තොරව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යාම පවා මෙම නව පනතට අනුව පාතාල වැරැද්දක් ලෙස සැලකිය හැකි මට්ටමට නීතිය සකසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Hot this week

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

Topics

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron