හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අදාළ කොමිසම මගින් දැනට ක්‍රියාත්මක කර ඇති යම් විශේෂ විමර්ශන කටයුත්තකට අදාළව ප්‍රකාශයක් ලබා දීමේ අරමුණින් ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා.


