නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ කිරීමේදී අක්‍රමිකතා සිදු කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

එමෙන්ම, ඊට අදාළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකර පොලීසිය විසින් සඟවාගෙන සිටින බවට ද ඔහු විසින් චෝදනා කර සිටී.

යම් පුද්ගලයෙකු විභාග කාමරයක් තුළ තනිව විභාගයකට මුහුණ දුන්නේ ද යන්න වැනි ඉතා සරල කාරණයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙතරම් දිගු කාලයක් ගතවන්නේ මන්දැයි සාගර කාරියවසම් මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.

නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සිරකර තැබීමේ අරමුණින්, ආණ්ඩුවේ බලපෑම සහ මැදිහත්වීම මත අදාළ විමර්ශන වාර්තා මෙලෙස සඟවාගෙන සිටින බවට දැඩි සැකයක් පවතින බවද ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Hot this week

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

Topics

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...

ඥානසාර හිමි වෙනුවෙන් කිසිවක් කරන්න එපා – මහරගම සෝමරතන හිමි

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම,...

මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමට!

බදුල්ල දිස්ත්‍රික්ර්මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (12)...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron