කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී සිටින තවත් ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවල මැදිහත්වීම සහ කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා වයිල්ඩ් ටස්කර් සංවිධානයේ ප්‍රධාන සංවිධායක චන්දික ලක්මාල් මහතා පවසයි. විශේෂයෙන්ම අග්බෝ සහ වාසල ඇතුන් දැඩි අවදානමකට මුහුණ දී සිටින අතර මහානාම, බූන්දල කාශ්‍යප, සුරනිමල, සුමේධ, සූර්යා, මහා, මහාසේන, දීඝාබය, ගජබාහු සහ වන්නියාන් ඇතුළු ඇතුන්ගේ ආරක්ෂාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මෙම ඇතුන් ජීවත්වන ප්‍රදේශ සහ උන්ගේ හැසිරීම් රටා සලකා බලා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

එසේම කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ චන්දික ලක්මාල් මහතා, එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් එවැනි අදහස් දැරීමෙන් ඉතිරි ඇතුන්ගේ ජීවිත පවා අනතුරේ වැටෙන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

Topics

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...

සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron