Saturday, April 18, 2026
21.8 C
Sri Lanka

ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ Charlie Kirk ඝාතනය කෙරේ

අමෙරිකානු දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු සහ විචාරක චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

උටා (Utah) විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී ගෙලට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

31 හැවිරිදි චාලි දේශපාලන ප්‍රවර්ධන විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි.

අන්තර්ජාලයේ පළ කරන ලද ඝාතනයේ වීඩියෝ දර්ශනවල පෙන්නුම් කර ඇත්තේ, ඔහු විශ්ව විද්‍යාලයේ එළිමහන් ජනකායක් අමතමින් සිටියදී එරට වේලාවෙන් දහවල් 12:20ට පමණ වෙඩි හඬක් නැඟුණු ආකාරයයි.

කර්ක් පුටුවෙන් වැටෙන විට ඔහුගේ අත ඔහුගේ බෙල්ල දෙසට ගෙන යන බවත්, සහභාගී වූවන් දුවමින් සිටි බවත්, එම දර්ශනවල පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙඩික්කරු වහලයක සිට වෙඩි තබන්නට ඇති බව බලධාරීන් සඳහන් කර ඇති අතර, උත්සවයට 3,000ක පමණ පිරිසක් රැස්ව සිටි බවට සඳහන් වේ.

විශ්ව විද්‍යාල පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙෆ් ලෝන්ග් පැවසුවේ, උත්සවය සඳහා නිලධාරීන් හය දෙනෙකු සිටි බවයි.

එෆ් බී අයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Hot this week

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස් වූයේ ඇයි ?

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී...

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

Topics

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron