Thursday, January 1, 2026
25.4 C
Sri Lanka

ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ Charlie Kirk ඝාතනය කෙරේ

අමෙරිකානු දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු සහ විචාරක චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

උටා (Utah) විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී ගෙලට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

31 හැවිරිදි චාලි දේශපාලන ප්‍රවර්ධන විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි.

අන්තර්ජාලයේ පළ කරන ලද ඝාතනයේ වීඩියෝ දර්ශනවල පෙන්නුම් කර ඇත්තේ, ඔහු විශ්ව විද්‍යාලයේ එළිමහන් ජනකායක් අමතමින් සිටියදී එරට වේලාවෙන් දහවල් 12:20ට පමණ වෙඩි හඬක් නැඟුණු ආකාරයයි.

කර්ක් පුටුවෙන් වැටෙන විට ඔහුගේ අත ඔහුගේ බෙල්ල දෙසට ගෙන යන බවත්, සහභාගී වූවන් දුවමින් සිටි බවත්, එම දර්ශනවල පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙඩික්කරු වහලයක සිට වෙඩි තබන්නට ඇති බව බලධාරීන් සඳහන් කර ඇති අතර, උත්සවයට 3,000ක පමණ පිරිසක් රැස්ව සිටි බවට සඳහන් වේ.

විශ්ව විද්‍යාල පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙෆ් ලෝන්ග් පැවසුවේ, උත්සවය සඳහා නිලධාරීන් හය දෙනෙකු සිටි බවයි.

එෆ් බී අයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron