නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5කට අධික මුදලක් පාඩු කළ බවට එල්ල එල්ල එල්ල එල්ලවන දුෂණ චෝදනා සම්බන්ධයෙන් එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු ඉඩම් අධ්‍යක්ෂවරයා අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඒ කොළඹ 05, මයුර ප්‍රදේශයේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලිකව බදු මත ලබාදීමේදී රජයට රුපියල් 29,519,666.16 ක මුදලා හාඩි සිදුකිරීම සම්බන්ධයෙන් බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ, නාගරික සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික හිටපු අධ්‍යක්‍ෂජනරාල් සම්පත් සුමේද පූජිත රත්නායක සහ විශ්‍රාමික හිටපු අධ්‍යක්ෂ (ඉඩ්ම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන සැකකරුවන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේශාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එමත් එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron