නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5කට අධික මුදලක් පාඩු කළ බවට එල්ල එල්ල එල්ල එල්ලවන දුෂණ චෝදනා සම්බන්ධයෙන් එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු ඉඩම් අධ්‍යක්ෂවරයා අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඒ කොළඹ 05, මයුර ප්‍රදේශයේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලිකව බදු මත ලබාදීමේදී රජයට රුපියල් 29,519,666.16 ක මුදලා හාඩි සිදුකිරීම සම්බන්ධයෙන් බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ, නාගරික සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික හිටපු අධ්‍යක්‍ෂජනරාල් සම්පත් සුමේද පූජිත රත්නායක සහ විශ්‍රාමික හිටපු අධ්‍යක්ෂ (ඉඩ්ම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන සැකකරුවන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේශාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එමත් එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට