අරුණ විදානගමගේගේ පුතාගෙන් ප්‍රකාශයක් ගන්න CIDයෙන් සූදානමක්

අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමින් හැඳින්වෙන පුද්ගලයාගේ පුත් ඉඳුවර විදානගමගේගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවූ අවස්ථාවේදී, ඔහුගේ වාහනය පසුපස සැකකටයුතු රථයක අනුර විදානගමගේ ගමන් කළ බවට ඔහුගේ අනුර විදානගමගේගේ බිරිඳ මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණා..

පසුව අනුර විදානගමගේගේ පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තම මවගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර අදාළ එම වීඩියෝව තම පියාගේ පවුලේ සාමාජිකයන්ට පෙන්වා තිබියදීත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු නොකරන්නේ මන්දැයි ඔහු පොලීසියෙන් විමසා සිටියා.

කෙසේවෙතත් වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 4 වැනි දින සඳහන් කළා.

එවන් පසුබිමක අරුණ විදානගමගේගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

Hot this week

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

Topics

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron