ලෝකෙම ආකර්ෂණය දිනූ කපිටියේ Kitesurfing..

ශ්‍රී ලංකාවට පැමිණි කයිට්සර්ෆ් ක්‍රීඩකයින් 19 දෙනෙක්, කල්පිටියේ අනාවසල සිට තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර් 200ක පමණ ගමනක් සාර්ථකව අවසන් කළා. මෙය ශ්‍රී ලංකාවේ කයිට්සර්ෆින් මධ්‍යස්ථානයේ සිට ආරම්භ කළ දීර්ඝතම ගමන් උත්සාහය ලෙස සනිටුහන් වෙනවා.

කල්පිටිය විශේෂ වෙන්නේ ඇයි?

වසර 15කට පමණ පෙර හඳුන්වා දුන් කයිට්සර්ෆින් (Kitesurfing) ක්‍රීඩාව, කල්පිටිය ලෝකයේම ඉහළම ත්‍රාසජනක ස්ථාන අතර ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති ස්ථානයකි. ස්ථාවර සුළං, සන්සුන් කලපු, සහ විවෘත ඉන්දියානු සාගරය නිසා, මේ ප්‍රදේශයේ දැන් කයිට්සර්ෆින් පාසල් 30කට වඩා වැඩියෙන් පිහිටා තිබෙනවා. ඒවා ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඉන්දියාව, ඉතාලිය, ඇතුළු ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති අතර වසරකට විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙම ත්‍රාස්‍යජනක ක්‍රීඩාවේ නිරතවීම සඳහා මෙරටට පැමිනෙණවා.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන ක්‍රීඩාවක්.

මේ වාර්තාගත ගමනේ අරමුණ වුණේ, ක්‍රීඩාව වගේම ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචාරක ව්‍යාපාරයේ විභවය ලෝකයට පෙන්වීම බව, සංවිධායක සාරා ජොහානා බර්ග් මහත්මිය පැවසුවා. දේශීය උපදේශක ඩබ්ලිව්. සුසන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ, කිලෝමීටර් 200ක අභියෝගය සීමාවන් ඉක්මවා යෑම, කල්පිටිය මුහුදු තීරයේ සුන්දරත්වය, අභියෝගාත්මකබව ගෝලීය වශයෙන් ප්‍රදර්ශනය කරන අවස්තාවක් බවයි

ඇත්තටම මෙය, පරිසරය ආරක්ෂා කර ගනිමින් විදේශ විනිමය ගෙන ඒමේ මාර්ගයක් ලෙස, තව තවත් ප්‍රවර්ධනය කිරීම ඉතාමත් විටිනා ක්‍රීඩාවකි.

මූලාශ්‍රය: ද සන්ඩේ ටයිම්ස් පුවත් සේවය

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

Topics

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron