දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න ජනතාවට අවස්ථාවක්

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ.

ඉන්දියාව, අමෙරිකාව සහ තවත් රටවල් 4 ක මෙටා AI සඳහා නව හඬ ලෙස දීපිකා පදුකෝන් සිය දායකත්වය දක්වන බව ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී ඇත.

ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මෙටා AI සඳහා චිත්‍රාගාරයකදී ඇගේ හඬ පටිගත කරන වීඩියෝවක් බෙදා හැර තිබුණි.

එහි ඇය පවසා සිටින්නේ

"හායි, මම දීපිකා පදුකෝන්. මමයි මෙටා AI හි නව හඬ. ඉතින් මුද්ද තට්ටු කරන්න, එවිට මගේ හඬ විවර වේවි," 

යනුවෙනි.

එමෙන්ම එම වීඩියෝව බෙදා ගනිමින් ඇය සටහන් කර ඇත්තේ

"හායි, ඉතින් මේක හරිම අපූරුයි කියලා මම හිතන්නේ! මම දැන් මෙටා AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ඉංග්‍රීසි භාෂාවෙන් මගේ හඬ සමඟ කතාබස් කළ හැකිය." 

යනුවෙනි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron