Saturday, April 18, 2026
25.6 C
Sri Lanka

විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවු ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලට පත්වීම් ලිපි

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටවනු ලැබු පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පුද්ගලික ආයතන හතර සඳහා පත්කළ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාල පත්විම් ලිපි ලබා දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අලු‍තින් පිහිට වූ සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශණ පෙරේරා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලු‍ත්ගේ හා යූ.ඩී. නෙරංජිත් යන අය පත් කර ඇත.

නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් හී සභාපති ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ හා එන්.එන්. වෙත්තසිංහ යන අය පත් කර තිබේ.

ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සභාපති ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න හා ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි පත් කරනු ලැබීය.

එමෙන්ම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති ලෙස ආර්. රෝහිත ජයරත්න පත් කෙරුණ අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී ඒකනායක සහ සී.කේ. රණතුංග ද පත් කර තිබේ.

Hot this week

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස් වූයේ ඇයි ?

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී...

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

Topics

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron