Tuesday, April 21, 2026
27.7 C
Sri Lanka

කුඹුක්කනදී මගීන් 23ක් රැගත් බස් රථයක් ජල ප්‍රහාරයකට හසුවේ

මොණරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කනදී මගීන් 23ක් රැගත් බස් රථයක් ජල පහරකට හසු වි තිබේ.

මෙම බස් රථයේ ගමන් ගත් මගීන් සියලු දෙනා බේරා ගැනිමට ආරක්ෂක අංශ සමත් වු බවට තොරතුරු වාර්තා වේ.

මොණරාගල – කොළඹ මාර්ගය මේ වන විට කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යට වි තිබේ.

තවද උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනාගමන සීමාකර ඇතැයි පොලීසිය පවසීය.

ඒ අනුව ජලයෙන් යටවී ඇති පහත සඳහන් මාර්ගවල ගමන් කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පහත සඳහන් මාර්ගයන් මේ වනවිට ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය නවතා ඇති බවයි.

පොළොන්නරුව – මඩකළපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන්

පොළොන්නරුව – සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන්

ඔයාමඩුව – සෙට්ටිකුලම මාර්ගය සම්පූර්ණයෙන්

අනුරාධපුර – වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසලින් වසා ඇත.

ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවි තිබෙන අතර මාර්ග භාවිතයේදි අවධානයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Hot this week

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...

Topics

”පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා” -නාමල් රාජපක්ෂ-

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ...

සාමයේ පා ගමන ගැන ජනපතිගේ සටහන

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ...

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...

පළාත් පහකට අද තද වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම්...

තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත්...

ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron