Monday, April 27, 2026
21.9 C
Sri Lanka

දිට්වා නිසා පුද්ගලයින් 173ක් තවමත් අතුරුදන් 

දිට්වා’ සුළි සුළඟත් සමඟ මෙරට ඇති වූ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 649 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි. ජනවාරි 25 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, තවත් පුද්ගලයින් 173 දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

ආපදාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එහි පමණක් මරණ 243ක් වාර්තා වී ඇත. අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය මෙසේය:

  • බදුල්ල දිස්ත්‍රික්කය: මරණ 89
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: මරණ 81

දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන්ව සිටිති.

Hot this week

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

Topics

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron