ඉන්ධන මිල ගැන තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්

පසුගිය දින කිහිපය තුළ ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟයක් සම්බන්ඳයෙන් අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙමින් තිබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මෙම මාසය අවසන් වනතුරු සහ ජූලි මාසය අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වනවිට මෙරට තුළ පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසා සිටින්නේ.

එමෙන්ම,මෙම මස 28 සහ 31 වන දිනයන් වලදී තවත් බොරතෙල් නැව් 2 ක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ද ඔහු පැවසීය.

ඉන්ධන මිල වැඩි වීම හෝ ඉන්ධන නැති වීම යන කාරණයන් මත තෙල් පෝලිම් වලට රැස්වීමේ කිසිදු උවමනාවක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

ඒ අනුව අවශ්‍ය තරම් තෙල් තොග ලංකාවේ තිබියදී සමාන්‍ය පිරිදි තම අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත යන ලෙසයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Hot this week

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

Topics

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron