“ගහන්න එපා, මම ඇමති චම්පික”

2016 රාජගිරිය රිය අනතුරෙන් පසු ජීප් රථය නතර කළ අවස්ථාවේ එහි රියැදුරු අසුනේ සිටි පුද්ගලයා තමන් අමාත්‍ය චම්පික රණවක බව පවසමින් පහර නොදෙන ලෙස ඉල්ලා සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවේ හෙළි කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි ලබාදෙමින්, දීර්ඝ කාලයක් විදේශගතව සිට නැවත පැමිණි සිද්ධික් මොහොමඩ් සූෆායික් නමැති සාක්ෂිකරු සඳහන් කළේ අනතුරට ලක්වූ යතුරුපැදියට මීටර් 50ක් පමණ පිටුපසින් තමන් ගමන් කළ බවයි. අනතුරින් පසු සරණ පාර ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය වූ ජීප් රථය මාර්ගය හරස් කර නවතා ගැනීමට තමන් සමත් වූ බවද ඔහු පැවසීය.

ජීප් රථය නතර කිරීමෙන් පසු තමන් සමඟ සිටි අනෙක් පුද්ගලයා එහි දොර විවෘත කර රියැදුරුට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ, රියැදුරු අසුනේ සිටි තැනැත්තා “ගහන්න එපා.. මම ඇමති චම්පික රණවක” යනුවෙන් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරියේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ පළමු පැමිණිල්ලේ සාක්ෂිකරු වූ ගයාන් විනෝදක මහතා ද මීට පෙර අධිකරණය හමුවේ සමාන සාක්ෂියක් ලබාදී තිබුණි.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron