Tag: DevelopmentProjects

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට නම් ආණ්ඩුවක් අවම වශයෙන් වසර දහයක්වත් අඛණ්ඩව පවතින...