කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට උන්වහන්සේ නිදහස් කළ යුතු බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කරති. ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ පාගමන අතරතුර අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, තමන්ගේ ප්‍රධාන අදිටන වන්නේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම බවයි.

බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිදු විනයානුකූල හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

කඩවතට පැමිණෙන විට නිත්‍ය නියෝග ඉවත් කර ඇති බව ප්‍රකාශ කළද, එවැනි නියෝග ඉවත් කිරීම තමන්ට අදාළ නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Hot this week

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...

Topics

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron