Tag: TrainStrikeLK

පැය 48ක දුම්රිය වර්ජනයක් , කාර්යාල දුම්රිය පමණක් ධාවනයට පියවර

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන තීරණවලට විරෝධය පාමින් වෘත්තීය සමිති එකමුතුවක් විසින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය...