Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

මරියා චිත්‍රපටය අද සිට දිවයින පුරා සිනමාහල්වල..

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ, මාරියා චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (20) colombo City Center හී දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මේ සදහා රංගන ශීල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, අශාන් ඩයස්, සුරන් දසනායක මෙම චිත්‍රපටය සදහා රංගන දායකත්වය සපයයි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රි ලංකා සිනමා ඉතිහාසයේ සයුර මැද රූගත කිරිම් සිදු කරමින් නිම කළ චිත්‍රපටය වීමත්, කිසිදු කාන්තා චරිතයක් ඇතුලත් නොවීමත් ය.

වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය. හොඳම නළුවා සම්මානය එකවර හත් දෙනෙකු දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ ‘මාරියා චිත්‍රපටය’ අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron