EngEx 2025, පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ ප්‍රදර්ශනය අවසන් දිනය අද!

පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු පීඨ ප්‍රදර්ශනයේ අවසන් දිනය අද ක්‍රියාත්මක වේ. අද (27) උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා මෙය ක්‍රියාත්මක වේ. ඉංජිනේරු විද්‍යාව පිලිබද හදාරන ශිෂ්‍යයන්ට වැදගත් අවස්ථාවක් වන අතර ඊයේ (26) 30,000 ආසන්න පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගි වූ බව වාර්තා වේ. අද දිනයේදී ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සවස 6 .00 Drone සංදර්ශනයක් පැවැත්වීමට ද සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Hot this week

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

Topics

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...

එකම දිනක අලුත්කඩේදී ඇහෙන රාජපක්ෂ පවුලේ නඩු තුන

ශිරන්ති, නාමල් සහ යෝෂිත රාජපක්ෂ යන පවුලේ තිදෙනෙකුට එරෙහි...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron