විමල් තංගල්ලට එන්න වෙන දිනයක් ඉල්ලලා

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ අද (06) දිනයේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා තිබෙනවා.

විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත්තේ, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, වීරවංශ මහතාට ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නැයි දන්වා තිබෙනවා.

‘බෙලිඅත්තේ සනා’ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරු 10.00ට වීවරංශ මහතාව එලෙස කැඳවා තිබුණා.

තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තා සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

Hot this week

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

Topics

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron