ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ සහොදරයාගේ ඝාතනවල සැකකරු අත්අඩංගුවට.

ඩෑන් ප්‍රියසාද්ගේ සහ ඔහුගේ සහෝදරයා වන තිළිණ ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු කඩවත, වැබඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදී අදාල සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ මාංචු යුගල 2ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ගබඩා කර බෙදාහැරීම සිදු කළ බව සැකකරු ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කල බවයි.

මේ අතර, ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද සැකකරුගේ පියාද ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron