අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් ගැන ඩී.වී චානකගෙන් ඉඟියක්

පසුගියදා අනුරාධපුරයේ පැවති රැළියට නොදෙවෙනි රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. එම රැළිය මගින් වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බල කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

තවද නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආදරය කරන ජනතාව විශාල පිරිසක් රට තුළ සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීමට උත්සාහ කළද ඔහු වෙනුවෙන් ජනතාව එක්රැස් වෙමින් සිටින බවත් ඩී.වී. චානක මහතා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අනුරාධපුර රැළියට නොදෙවෙනි රැළියක්, මේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන මෙන් බල කරන රැළිය පැවැත්වීම සඳහාත් අපි සාකච්ඡා කළා අද. නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය ජනතාවක් තමයි රටේ ඉන්නේ. 2029 දී අනුර කුමාර දිසානායක මහත්තයව පරාද්දන නාමල් රාජපක්ෂව සිරගත කරන්න උත්සහ කරද්දි අද රටේ ජනතාව එකතු වෙනවා ඔහුව ආරක්ෂා කරගන්න. ඒ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.”

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron