ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

මෙරට වේදිකාව, පුංචි තිරය සහ සිනමාව සිය විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් එකලු කළ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 73 වන වියේ පසුවිය.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ රහල් බුලත්සිංහල මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා ද වේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ එතුමාගේ අභාවය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ පිරිස්, හිතවතුන් සහ ප්‍රේක්ෂකයින් සිය ශෝකය පළ කර සිටියි.

Hot this week

PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

Topics

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron