අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ, අද (22) සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම නිවේදනය කරයි.

අද (22) පස්වරු 1.31 ට පමණ අදාළ ජනන යන්ත්‍රය මෙගාවොට් 270 ක සිය උපරිම ධාරිතාවට ළඟා වීමත් සමඟ මෙලෙස ජාතික විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබේ. ඒ අනුව මින් ඉදිරියට විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමේ අතිරේක ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බව එම සමාගම පෙන්වා දෙයි.

පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43 ට පමණ ජාතික සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය. එම තත්ත්වය හමුවේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දිවයින කලාප හතරකට බෙදා ඔක්තෝබර් 19, 20 සහ 21 යන දිනවල දෛනිකව පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුවිය.

Hot this week

PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත...

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

Topics

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...

ශ්‍රීලන්කන් හැකර් ප්‍රහාරය බොරුවක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron