පාසල් ක්‍රිකට් නංවන්න ක්‍රිකට් ආයතනයෙන් අතහිත

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා උසස් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 1.5කට ආසන්න මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. 

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (24) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ආම්පන්න ලබාදීම, ක්‍රීඩා තරග පැවැත්වීම යනාදි විවිධ අංශ යටතේ පාසල් ක්‍රිකට් සංගමය හරහා මෙම මුදල් ලබාදෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර ස්ථාන කිහිපයක ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron