ළඟදීම ලංකාවේ ටයිල් සහන මිලට

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පවසන්නේ, ඒ සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"අපේ රටේ පාරිභෝගික ජනතාවට තත්ත්වයෙන් උසස්, ඒ වගේම ගුණාත්මක, කල්පවතින ටයිල් ලබාදීමේ වගකීම කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපිට තියෙනවා. අපේ ආනයනික ටයිල්වල තියෙන කොලිටි එකට වඩා හොඳ ගුණාත්මක ටයිල්, බාත්වෙයාර් සහ අනෙකුත් දේ ලබාදීමට අපිට හැකියාව තියෙනවා. ලංකාවේ අද වෙද්දි ටයිල් කර්මාන්තය සියයට සියයක් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නය ජනතාවට ළඟා වෙන්න පුළුවන් මිලක් නැතිකම. මිල දී ගැනීමේ ශක්තිය වැඩිකරන්න නම් අපි එක්කෝ වියදම අඩු කරන්න ඕනේ. මේක ලොකු අවස්ථාවක් මේ නිසා මේ ආයතනයේ විතරක් ටයිල් කැටයක මිල රු 200කින් අඩුකරන්න පුළුවන්."

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron