හක්මන සමූපාකාර ඡන්දයෙන් NPP පරාදයි

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ මහා සභා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඡන්ද විමසීම ඊයේ (16) පැවති අතර, එහිදී පොදු විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් 68දෙනෙකු හා ජාතික ජන බලවේගය නියෝජිතයින් 32 දෙනෙකු තේරී පත්වුණි.

ඒ අනුව හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය පොදු විපක්ෂය විසින් හිමිකර ගත්තේය.

හක්මන සමූපකාර ඡන්දය සඳහා පොදු විපක්ෂය නියෝජනය කරමින් සමුපකාර සමිතියේ හිටපු සභාපති තුෂාර විදානගම මහතා කුඹල්ගොඩ ප්‍රාදේශිකය නියෝජනය කරමින් තරග කළ අතර, හක්මන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රාදේශිකය වෙත තරග කළේය.

හක්මන විවිධ සේවා සමූපකාරයේ ප්‍රාදේශික 37ක් තිබුණද දැනට ක්‍රියාත්මක වන්නේ 17ක් පමණි.

ග්‍රාමීය බැංකු ශාඛා 14ක් කෝප් සිටි එකක් සහ මිණිකෝප් සිටි හතරක්, ඉන්ධන පිරවුම්හල් දෙකක්, මුල්‍ ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක්, දිවා සුරකුම් මධ්‍යස්ථානයක් සහ පොල්තෙල් මෝලක් හක්මන විවිධ සේවා සමූපකාර සමිතිය සතුව පවතී.

මහා සභා නියෝජිතයින් 100ක් සාමාජික ඡන්දයෙන් තෝරා පත්කරගන්නා අතර එම 100දෙනා අතුරින් හත්දෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා තෝරාපත් කර ගැනීමට ද නියමිතය.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron