බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.

Hot this week
Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.
Let’s build a stronger, more just Sri Lanka—together. Be the watch. Be the voice. Be the change.
Get important news delivered directly to your inbox and stay connected!
© NEXTWATCH - All Right Reserved - Designed and developed by Interface Beam