Friday, April 17, 2026
20.4 C
Sri Lanka

ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර දිවිගමනට සමුදෙයි

ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර අද (24) දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු විය.

මුම්බායි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව ඉන්දීය පුවත් පවසයි.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද  ඔහු රෝහල් ගත කර තිබුණි.

 එළැඹෙන දෙසැම්බර් 8 වන දිනට ඔහුට අවුරුදු 90 ක් සපිරෙන බව සඳහන් වේ.

1960 දී “දිල් බි තේරා හම් බි තේරේ” සමඟින් සිය මංගල දර්ශනය ආරම්භ කළ ධර්මේන්ද්‍ර, 1960 දශකයේ අන්පාද්, බන්දිනි, අනුපමා සහ ආයා සවන් ජූම් කේ වැනි චිත්‍රපටවලින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

පසුව ඔහු ෂෝලේ, ධරම් වීර්, චුප්කේ චුප්කේ, මේරා ගාඕන් මේරා දේශ් සහ ඩ්‍රීම් ගර්ල් හි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට සමත් විය.

ධර්මේන්ද්‍ර අවසන් වරට පෙනී සිටියේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිටි සැනොන් රඟපෑ Teri Baaton Mein Aisa Uljha Jiya චිත්‍රපටයේය.

ඔහුගේ මීළඟට තිරගත වීමටනියමිත සිනමා පටය වන්නේ අමිතාබ් බච්චන්ගේ මුනුබුරා වන අගස්ත්‍ය නන්දා ප්‍රධාන චරිතය රඟදක්වන “ඉකිස්” චිත්‍රපටයයි .

චිත්‍රපටිය දෙසැම්බර් 25 වනදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron