Monday, April 20, 2026
25.4 C
Sri Lanka

මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකේවෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළාය.

"මේ වසර තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිය වසරට සාපේක්ෂව 18% වැඩි ආදායම් ඉලක්කයක් ලබාදීලා තිබුණා. ගිය සතිය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය රු ට්‍රිලියන 2ක් ඉක්මවලා ආදායමක් ලබාගන්න. මේ අවස්ථාව වෙනකොට බිලියන 2,080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන තියෙනවා."

Hot this week

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...

පළාත් පහකට අද තද වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම්...

තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත්...

Topics

ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී...

ජයකොඩිගේ ඉල්ලාඅස්වීමට සුමන්තිරන්ගේ ප්‍රසාදය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන්...

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron