හානි වූ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කර කුඹුරු වෙත ජලය නිදහස් කිරීමට පියවර

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ආපදාවෙන් පසු හානි වූ ජලාශ සහ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කර කුඹුරු සහ වගා බිම් වෙත ජලය සැපයීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ප්‍රධාන ආපදාවන් සිදුවූ ස්ථාන මෙන්ම හානි වූ ස්ථාන තාවකාලිකව හෝ සකස් කර ජලය නිදහස් කිරීම මගින් හානි වූ කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවය.

හානි වූ ස්ථාන මෙන්ම ඇළ මාර්ග නැවත පිළිසකර කිරීම ආරක්ෂක අංශ, ගොවීන් මෙන්ම ස්වේච්චා සංවිධාන සහායද ලැබී ඇති බවත් කඩිනමින් එය සකස් කිරීමෙන් පසු අදාළ ව්‍යාපාරවල කටයුතු සඳහා ජලය නිදහස් කිරීම සිදුකරනු ඇති බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron