වනිඳුගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඊයේ (11) නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

පාකිස්තානය සමඟ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකළ අතර, සමස්තයක් ලෙස ලොව මෙම ජයග්‍රහණය අත්කරගත් 5 වන ක්‍රීඩකයා බවටද ඔහු පත්විණි.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 150 සීමාව පසුකළ සෙසු ක්‍රීඩකයින්ගේ විස්තර පහතින් දැක්වේ.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක, රෂීඩ් ඛාන් – කඩුලු 182

නවසීලන්තත ක්‍රීඩක, ටිම් සවුති – කඩුලු 164

බංග්ලාදේශ ක්‍රීඩක, මුස්තාෆිසුර් රහ්මාන් – කඩුලු 158

නවසීලන්ත ක්‍රීඩක, ඉෂ් සෝදි – කඩුලු 157

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 කඩුලු ලාභියා ලෙස වාර්තාවට හිමිකම් කීවේ කඩුලු 107ක් ලබා ගනිමින් හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගයි.

වනිඳු 2024 වසරේදී මාලිංගගේ එම වාර්තාව බිඳ දැමූ අතර, දැන් ඔහු කඩුලු 150 සීමාව පසුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron