පොහොර සැපයුම ගැන බිය විය යුතු නැහැ

ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, සියලු වගාවන් සඳහා අවශ්‍ය පොහොර රැගත් නැව් තුනක් පැමිණෙමින් පවතින බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වී වගාව සඳහා අවශ්‍ය TSP (ත්‍රිත්ව සුපර් පොස්ෆේට්), MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) සහ යූරියා පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගත යුතු නැති බවත්, දැනට වී වගාව සඳහා පොහොර යෙදීම ගැටලුවක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම, පොල් වගාව සඳහා පොහොර සහනාධාර, පොල් පැළ ලබාදීම සහ නව පොල් වගා ආරම්භ කිරීම සඳහා සහනාධාර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද පැවසූ ඒ මහතා, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා තමන්ට ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත යොමුවන ලෙස ගොවිජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අදාළ පොහොර තොග සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගනිමින් ගොවිජනතාව අනියත බියකින් තොරව වගා කටයුතු සිදුකරගෙන යා යුතු බව නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දෙන බවට IMF සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස IMF ඉදිරියටත් රැඳී සිටින...

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

Topics

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron