Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

චීන විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳ සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දැනුම්දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.

දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා යන අතරවාරයේ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය.

කෙසේවෙතත් එම පිරිස සිය සංචාරය නිමා කරමින් පෙ.ව. 10.30ට පමණ යළිත් චීනය බලා පිටත්ව ගියේය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron