ලංවිම සංකේත වැඩ වර්ජනය අද  – රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරියට

ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වාත් ඊට විසදුම් ලැබී නොමැති බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.

ඒ අනුව අද මධ්‍යහන 12.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසීය.

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵල මත ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත මහතා පැවසුවේ පසුගිය අඟහරුවාදා දිනයේ සිට කළු පටි පැලැඳ රාජකාරී කටයුතු සිදුකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවය.

Hot this week

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රිමාන්ඩ්

බැංකු අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ශිරන්ති රාජපක්ෂ...

එයාබස් විමර්ශන අවසන්, නාමල්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක්

එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

නාමල් රාජපක්ෂ මේ මස 27 වනදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක්...

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව කල් යයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

මුලින් හදවතේ අමාරුවක්, පසුව ඇසේ ආබාධයක්!

'සිරිලිය සවිය' මූල්‍ය ගනුදෙනු විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර...

Topics

ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවූයේ මාලිමාවේ ඉහළින් ආ බලපෑමටයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී සිවුර ඉවත් කර...

IMF සමඟ නව වැඩසටහනකට යාමට රජය සූදානම්

රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා නව එකඟතාවකට...

මාස නවයකදී ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 9,613ක්

වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron