විදර්ශන ප්‍රකාශන ආයතනයට අවුරුදු 29 යි ! සංවත්සරය සමරමින් කෘති ගණනාවක් දොරට වඩියි !

විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර අගයමින් මහචාර්ය රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්‍ෂප්‍රමාණ ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය ජනගත කිරීම අද (03) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ප.ව. 3.00 ට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එහි ප්‍රමුඛ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සමාජවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා විසින් සිදු කිරීමට නියමිත අතර, මීට සමගාමීව තවත් කෘති ගණනාවක් එළිදැක්වීමට නියමිත බවයි එම ප්‍රකාශන ආයතනය සඳහන් කරන්නේ.

සෝවියට් නූතනත්වය සහ ප්‍රති සිනමාව යනුවෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රචනා කළ සිනමාව පිළිබඳ වන ශාස්ත්‍රීය කෘතිය, ජපානයේ සෙන් සම්ප්‍රදායේ වබි – සබි සංකල්පය ආශ්‍රයෙන් නන්දන වීරසිංහ රචනා කරන ලද අනිත්‍යතා සෞන්දර්යය, ඉශංක මල්සිරි විසින් රචිත ශ්‍රී ලාංකේය බෞද්ධ ආරාමික පුරාවිද්‍යාව ශාස්ත්‍රීය ග්‍රන්ථය, ලක්ශාන්ත අතුකෝරලගේ තීරුලිපි සංග්‍රහය වන සමවැහි රේඛාව, ජෝන් ස්ටෙයින්බෙක්ගේ The Moon Is Down නවකතාවේ ශ්‍රීලානි ප්‍රනාන්දු විසින් කරන ලද සිංහල පරිවර්තනය, රඛින්ද්‍රනාත් තාගෝර්ගේ The Wreck නවකතාවේ මානෙල් කරුණාතිලක විසින් කරන ලද සිංහල පරිවර්තනය මෙලෙස අද දිනයේ දී එළිදැක්වීමට නියමිතයි‍.

කෙසේ නමුත්, එම ප්‍රකාශන ආයතනය ගෙෘරවයෙන් ආරාධනා කරන්නේ මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙසයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron