Saturday, April 4, 2026
21.5 C
Sri Lanka

වත්කම් හා බැරකම් Online ක්‍රමයට

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරහා පමණක් බවය.

ඒ පිළිබදව පැහැදිලි කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,

"2023 අංක 9 දරණ, දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාලනය කරනු ලබන මධ්යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම පෙරවරු 10ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරාට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු කාණ්ඩයන්ට අයත් වන නිලධාරීන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ එම පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතුයි."

Hot this week

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර්ජනය අරඹයි

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00...

Topics

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ...

සජින් වාස්ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන...

බලශක්ති අරපිරිමැස්ම වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට බලපානවා ද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron