Thursday, April 23, 2026
27.9 C
Sri Lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ඔහු විසින් ගිනිඅවියක් පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම, අදාළ ගිනිඅවිය සඳහා වූ බලපත්‍රයද කල් ඉකුත් වී තිබූ බව වාර්තා වේ.

Hot this week

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන්...

සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

“ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23)...

සලේ තවදුරත් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය නියෝග කරයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද...

Topics

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ...

බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය...

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron